Empty Ad
AFC Banner
Empty Ad

ජනතාවට කල විශේෂ නිවේදනය

ඉදිරි පැය 72ක කාලය තුළ ගිනිකොන දිග බෙංගාල බොක්ක, උතුර / දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයන් හි ගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා.

එමෙන්ම දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට ද එම දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා.

b127b034
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?