AFC Banner
Empty Ad
Empty Ad

කොරෝනා මල සිරුරක් හොරෙන් භුමිදානය කරන්න ගොස් හෙලිවෙයි.

නිවසේ මියගිය කෝවිඩි අසාදිත පුද්ගලයෙකුගේ සිරැරක් සෞඛ්‍ය අංශ වලට දැනුම් දිිමකින් තොරව 29 වැනිදා භුමිදානය කිරිම සදහා සුදානමි කර තිබියදි ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත එම සිරැර බලන්ගොඩ මුලික රෝහල වෙත යැවිම සදහා බලන්ගොඩ දෙහිගස්තලාව වසමෙිි ග්‍රාම නිළධාරි වරිය සහ බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් කටයුතු කර තිබෙි.

බලන්ගොඩ දෙහිගස්තලාව ග්‍රාම සේවා වසමෙි පදිංචිව සිටි අබිදුල් හමිිඩි (75) නැමැති මොහු බලන්ගොඩ පෞද්ගලික රෝහලකින් සිදු කල ඇන්ටජින් පරික්ෂණයකදි මොහුට කොරෝනා වෛරය ආසාදනය විි තිබෙන බවට තහවුරු විි තිබෙි.⁣

ඔහු 29 වැනිදා උදැසන මියගොස් තිබෙන අතර කෝවිඩි අාසාදිතව සිටි බවට සෞඛ්‍ය අංශ වලට හෝ ඥාතීන් විසින් පෙර දැනුම් දිමක් කර නොමැත.

ආගම අනුව සිරැර පිරිසිදු කර භුමි දානය කිරිම සදහා සුදානමි කරමින් තිබියදි ප්‍රදේශවාසීන් විසින් දෙහිගස්තලාව වසම භාර ග්‍රාම නිළධාරිනි පි.සි.පැලවත්ත මහත්මිය වෙත දැනුම් දිමක් කර තිබෙි.

බලන්ගොඩ දෙහිගස්තලාව වසම භාර ග්‍රාම නිළධාරිනි පි.සි. පැලවත්ත මහත්මිය මෙිි සමිබන්දයෙන් සොයා බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් වෙත දැනුම් දිමක් කර තිබෙි. එහිදී තහවුරු වි ඇත්තේ මොහු කෝවිඩි ආසාදිතව සිට මියගොස් ඇති බවයි.

එම නිළධාරින් විසින් සිරැර බලන්ගොඩ මුලික රෝහල වෙත රැගෙන යැම සදහා කටයුතු කරනු ලැබුහ.

– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | හිටපු පා.ම. J.C අලවතුවල සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:33:51
Video thumbnail
මිනිස්සු මාව එපා කියන්නේ නෑ - ෆේස්බුක් බැලුවම ඒක පේනවනේ
04:49
Video thumbnail
සජිත් ජනාධිපති වුණාම බාර් ලයිසන් දෙන්නම් - මෙන්න හෙළිදරව්ව
06:06
Video thumbnail
ඉස්සර කියපු බොරු කතා සහ මල්පාරේ හොරෙන් ගහන ගේම් එළියට
09:02
Video thumbnail
සජිත් කියන්නේ තාත්තා වගේම මිනිහෙක් - සජබේ මන්ත්‍රී කියන කතාව
04:07
Video thumbnail
මාලිමාවට තුනෙන් දෙකක් අරන් දෙන්න හිමිවරු දැන්ම ගේමට බහියි
12:12
Video thumbnail
අනුර ගැන කියපු ඔක්කොම බොරු කියලා ඔප්පු වුණා - මල්වතු මහා නා හිමි කියයි
02:55
Video thumbnail
ජාතික භික්ෂූ පෙරමුණ අස්ගිරියේ ගිහින් අනුර ගැන කරපු වර්ණනාව
07:34
Video thumbnail
සංවේදී කතාවක් කරමින් බන්දුල දේශපාලනයෙන් සමුගයි
02:20
Video thumbnail
ශිෂ්‍යත්ව පේපරේ එළියට පැන්නුවේ මාලිමාවේ ගුරුවරයෙක් ?
01:55

?