කොරෝනා මල සිරුරක් හොරෙන් භුමිදානය කරන්න ගොස් හෙලිවෙයි.

නිවසේ මියගිය කෝවිඩි අසාදිත පුද්ගලයෙකුගේ සිරැරක් සෞඛ්‍ය අංශ වලට දැනුම් දිිමකින් තොරව 29 වැනිදා භුමිදානය කිරිම සදහා සුදානමි කර තිබියදි ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත එම සිරැර බලන්ගොඩ මුලික රෝහල වෙත යැවිම සදහා බලන්ගොඩ දෙහිගස්තලාව වසමෙිි ග්‍රාම නිළධාරි වරිය සහ බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් කටයුතු කර තිබෙි.

බලන්ගොඩ දෙහිගස්තලාව ග්‍රාම සේවා වසමෙි පදිංචිව සිටි අබිදුල් හමිිඩි (75) නැමැති මොහු බලන්ගොඩ පෞද්ගලික රෝහලකින් සිදු කල ඇන්ටජින් පරික්ෂණයකදි මොහුට කොරෝනා වෛරය ආසාදනය විි තිබෙන බවට තහවුරු විි තිබෙි.⁣

ඔහු 29 වැනිදා උදැසන මියගොස් තිබෙන අතර කෝවිඩි අාසාදිතව සිටි බවට සෞඛ්‍ය අංශ වලට හෝ ඥාතීන් විසින් පෙර දැනුම් දිමක් කර නොමැත.

ආගම අනුව සිරැර පිරිසිදු කර භුමි දානය කිරිම සදහා සුදානමි කරමින් තිබියදි ප්‍රදේශවාසීන් විසින් දෙහිගස්තලාව වසම භාර ග්‍රාම නිළධාරිනි පි.සි.පැලවත්ත මහත්මිය වෙත දැනුම් දිමක් කර තිබෙි.

බලන්ගොඩ දෙහිගස්තලාව වසම භාර ග්‍රාම නිළධාරිනි පි.සි. පැලවත්ත මහත්මිය මෙිි සමිබන්දයෙන් සොයා බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් වෙත දැනුම් දිමක් කර තිබෙි. එහිදී තහවුරු වි ඇත්තේ මොහු කෝවිඩි ආසාදිතව සිට මියගොස් ඇති බවයි.

එම නිළධාරින් විසින් සිරැර බලන්ගොඩ මුලික රෝහල වෙත රැගෙන යැම සදහා කටයුතු කරනු ලැබුහ.

– බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෂා, මරු, නියමයි, මාරයි, එල, එල කිරි, එල පවුසි, ආතල්, පට්ට ආතල්
00:56
Video thumbnail
ඕනි දේකට අඬන බබාලා ටිකක් ඉන්නවා ආණ්ඩුවේ - රූපණය තියෙනවා හැබැයි වැඩ නම් නෑ
07:55
Video thumbnail
චරිත්ගේ දුරකථන සංවාදය AI එකක් ? වටගල - ප්‍රසාද් සර්ට කට උත්තර නැති කරයි
06:25
Video thumbnail
ප්‍රසාද්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - හර්ෂණ තමයි මිනීම#වා
06:40
Video thumbnail
අධිකරණ ඇමතිකමට ඒක තේරෙන මනුස්සයෙක් දාන්න
04:13
Video thumbnail
නාවලපිටිය නගර සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක් - ඔයා කවුද ජනාධිපතිද ? බ# වැඩ හලෝ..පට්ට පීච්චම්
09:57
Video thumbnail
කට උල් කරලා බොරු කිව්වා දැන් ඇති - ජනාධිපතිතුමා ඔයා යන්න
03:11
Video thumbnail
වගා කිරීමට ඉඩ නොඳීම නිසා දිවුලපතාන ගම්වාසීන් දැඩි අසරණ වෙයි - බය කරලා එලවන්න මීහ#ක් නෙවෙයි ඉන්නේ
14:01
Video thumbnail
පුංචි මදුරුවෙක්ට ආණ්ඩුව බයයි නම් බලය දීලා යන්න
02:25
Video thumbnail
මමත් හරිනි, අගමැතිතුමියත් හරිනි - අපේ නමේ ගෞරවය රකින්න
01:21