ප්‍රවීණ රංගන ශිල්පිනි අයිරාංගනී සේරසිංහ මිය ගිය බවට පළවන වාර්තා සත්‍ය අසත්‍යතාව මෙන්න

ප්‍රවීණ රංගන ශිල්පිනි අයිරාංගනී සේරසිංහ මිය ගිය බවට පළවන වාර්තා අසත්‍ය බවට වාර්තා වනවා.

මේ පිලිබදව තොරතුරු දැන ගැනීමට අප ඇය සම්බන්ධ කර ගත් අතර එහිදී ඇය සඳහන් කළේ තමා වැටී සුළු තුවාල සිදුවී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?