ප්‍රවීණ රංගන ශිල්පිනි අයිරාංගනී සේරසිංහ මිය ගිය බවට පළවන වාර්තා අසත්‍ය බවට වාර්තා වනවා.
මේ පිලිබදව තොරතුරු දැන ගැනීමට අප ඇය සම්බන්ධ කර ගත් අතර එහිදී ඇය සඳහන් කළේ තමා වැටී සුළු තුවාල සිදුවී ඇති බවයි.

?
දෙන් ඉතින් එයාටත් යන්න කාලෙ හරි . දෙන් වයස යන්න කාලෙනෙ? හැමදාම ඉන්න ආපු කෙනෙක් නෙමෙනෙ ? කිසි දුකක් කරදරයක් නැතිව ඉතා ඉක්මනින් පරලොව යන්න පතමි