ප්‍රදේශ කිහිපයක් ගංවතුරෙන් යටවෙයි

මහ ඔය ද්‍රෝණියේ ඉහළ ප්‍ර දේශයන්ට පසුගිය පැය 24ක කාලය තුළ බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මහ ඔය ද්‍රෝණියේ පහළ ප්‍ර දේශයන්ට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

ඒ අනුව ගිරිඋල්ල ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයේ මරදගොල්ල, නාඋල්ල, දිවුලදෙණිය හා වැලිහිඳ යන ග්‍රාම සේවා වසම්වලටත් මීගමුව – කුරුණෑගල මාර්ගය ගිරිඋල්ල නගරය ආසන්නයෙනුත්, මීරිගම, අලව්ව, මීගමුව, කටාන, වෙන්නපුව, දංකොටුව හා පන්නල යන ප්‍ර දේශවලටත් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39