එළවළු මිල අහස උසට නගී

පසුගිය දිනවලට සාපේක්ෂව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ එළවළු මිල ගණන් පහළ ගොස් තිබෙනවා.
පසුගිය දින වල ඉතා ඉහල මිලකට අලෙවි වූ වම්බොටු , කැරට් , තක්කාලී ආදී එලවලු වර්ග සහ පලා වර්ග වල සැලකිය යුතු මිල පහල යෑමක් සිදුව ඇති බවයි වෙලෙන්දන් පවසන්නේ.

මීට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ , දිවයින පුරා එළවළු සපයන සියලු ප්‍රදේශවලින් මැනින් වෙළෙඳාපොළට ලැබීම බව වෙළෙඳුන් පැවසුවා.පසුගිය වැසි සමග අස්වනු නෙලීමට සහ ප්‍රවාහනයට බාදා ඇති කල බව සැපයුම් කරුවන් අප වාර්ථාකරුවන් හා ප්‍රකාශ කර සිටියා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28