පසුගිය දිනවලට සාපේක්ෂව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ එළවළු මිල ගණන් පහළ ගොස් තිබෙනවා.
පසුගිය දින වල ඉතා ඉහල මිලකට අලෙවි වූ වම්බොටු , කැරට් , තක්කාලී ආදී එලවලු වර්ග සහ පලා වර්ග වල සැලකිය යුතු මිල පහල යෑමක් සිදුව ඇති බවයි වෙලෙන්දන් පවසන්නේ.
මීට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ , දිවයින පුරා එළවළු සපයන සියලු ප්‍රදේශවලින් මැනින් වෙළෙඳාපොළට ලැබීම බව වෙළෙඳුන් පැවසුවා.පසුගිය වැසි සමග අස්වනු නෙලීමට සහ ප්‍රවාහනයට බාදා ඇති කල බව සැපයුම් කරුවන් අප වාර්ථාකරුවන් හා ප්‍රකාශ කර සිටියා













