මළ ගෙදර හැමෝම සතුටු වුන හැටි – සියල්ලන් පුදුම කරවපු අවසන් කැමැත්ත මෙන්න

මරණ ගෙයක්, එහෙම නැත්තම් අපේ සමීපයෙන් ඉන්න කෙනෙක් සමුගන්නවා කියන්නේ ඒක තද වේදනාවක්, දරාගන්න බැරි විදිහේ දුකක්… ඉතින් ඒ දේහය බදාගෙන වැළපෙන කොයි තරම් දෙනා ඉන්නවද ? 

හැබැයි මේ කතාව නම් ටිකක් වෙනස්. ඒ විදිහට වැළපෙන, අඬන “ට්‍රෙන්ඩ්” එක වෙනස් කරපු අවමඟුලක් ගැනයි මේ පුවත..මේ පුවත අපිට අහන්න ලැබෙන්නේ පනාමුර ප්‍රදේශයෙන්. 

එම පුද්ගලයාගේ අවසන් කැමැත්ත වුනේ හිතවතුන්, සමීපතමයින් මේ විදිහට ගීත ගයමින් විනෝද වෙන එකලු. 

ඉතින් එයාගේ මිත්‍රයෝ ඒ කීම අහක දැමුවේ නෑ.. මේ තියෙන්නේ වීඩියෝව…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
111
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?