යුක්තිය ඉල්ලා කිතුණු තරුණ තරුණියෝ මහපාරට

බලය වෙනුවෙන් අහිංසක ජිවිත බිලිගනිමින් සිදුකළ පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉල්ලා කිතුණු තරුණය,තරුණියන් මේ වන පෙරමුණ ගෙන සිටිනවා.

මේ මොහොතේ මීගමුව තම්මිට දේවස්ථානය ඉදිරිපිට යුක්තිය ඉල්ලා ඔවුන් දේව කන්නලව්වක් කරමින් සිටිති.

වත්මන් පාලනය ජනතාව අතර අද විහිලුවකට ලක්ව පිස්සන් රැලක් යැයි අමතන තැනට වැටි ඇත්තේ පාස්කු ප්‍රහාරයේ සාපය නිසා යැයි දැන් පාර්ලිමේන්තුව තුලදිම ප්‍රසිද්ධියේ කියන්නට පටන් ගෙනය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
66
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?