යුක්තිය ඉල්ලා කිතුණු තරුණ තරුණියෝ මහපාරට

බලය වෙනුවෙන් අහිංසක ජිවිත බිලිගනිමින් සිදුකළ පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉල්ලා කිතුණු තරුණය,තරුණියන් මේ වන පෙරමුණ ගෙන සිටිනවා.

මේ මොහොතේ මීගමුව තම්මිට දේවස්ථානය ඉදිරිපිට යුක්තිය ඉල්ලා ඔවුන් දේව කන්නලව්වක් කරමින් සිටිති.

වත්මන් පාලනය ජනතාව අතර අද විහිලුවකට ලක්ව පිස්සන් රැලක් යැයි අමතන තැනට වැටි ඇත්තේ පාස්කු ප්‍රහාරයේ සාපය නිසා යැයි දැන් පාර්ලිමේන්තුව තුලදිම ප්‍රසිද්ධියේ කියන්නට පටන් ගෙනය.

  1. 🇱🇰21.11.21 : Three types of allegations to those who involved in the ES ATTACK.
    ⛔ Direct attackers such as SAHARAN and his wife (she is tamil, forcibly taken to ISLAM.)

    ⛔ Those who financed and helped other ways. Eg : AVANT GARD Nissanka Senadhipathi & SL Ambassador to Russia Udayanga Weeratunga.

    ⛔ Those who neglected the information of the attack prior to the incident. Eg : Former Prez. & Former PM.
    IGP & Defence secretary, Nilantha Jayawardene (SIS Chief)

    Also UNO has been informed about the allegations by Catholic Rev. Fathers and the Victims families.

    Americans also have filed a case in the US courts because an employee of the US State Dept died of the attack.
    Therefore the ES issue has risen to the international levels.

    You all have to wait patiently till local courts and foreign courts give verdicts. Other thing is that victims families were distributed each Rs.4 million worth of houses as compensation not given by the courts but the SL GOVT.🇱🇰



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි කව්රුත් හොරකම් කරන්නේ නෑ - මහජන දේපළ සාංඝික දේපළ වගේ රකිනවා
02:14
Video thumbnail
අද අලුයම කොල්ලූපිටිය රත් කළ වෙ#ල්ල - කාන්තාවක් තුවාල ලබා රෝහලේ
01:12
Video thumbnail
සජිත් හමුවෙන්න විපක්ෂ නායක කාර්යාලයට ආ අමුත්තා
00:51
Video thumbnail
"හොරබඩු විකුණන්න බෑනේ මෙහෙම"බීඩී නිෂ්පාදන ආයතනයක නම ව්‍යාජව භාවිත කරමින් කරපු හොර වැඩේ
01:46
Video thumbnail
බියගම නිදහස් වෙළඳ කලාපයේ හදිසියේම ඇතිවූ ගින්න - දෙයියනේ..ලොකු ගින්නක්
00:59
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45
Video thumbnail
අභිමානවත් 160වන පොලිස් සංවත්සරයට ජනපති පැමිණි අයුරු
01:47
Video thumbnail
160වන පොලිස් සංවත්සරයට ජනපති ගැම්මට ඇවිත් බහින හැටි - නිලධාරින්ගෙන් ජනපතිට ලැබුණ ආචාරය
02:21
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54