තෙවන වරටත් විවාහ වූ මධුමාධව තැබූ සටහන

මධුමාධව අරවින්ද කියලා කියන්නේ ලංකාවේ හැමෝගෙම වගේ ආදරය දිනාගත් ආදරණිය චරිතයක්.

කලාවට උරුමකම් කියන ඔහු වගේම පවුලේ අයත් කලාවට සම්බන්ධයි.
ලංකාවේ කලා කේත පෝෂණය කරන්න ඔහු මහගු දායකත්වයක් ලබාදුන්නා.

ඔහු රංගනයට පමණක් නොව ගායනයට ඒ වගේම නිවේදනයට ඇති දක්ෂ කෙනෙක්. ඒ වගේම පසු කාලීනව ඔහු දේශපාලනයට යොමු වුණා.

මධුමාධව විවාහ වී සිටින්නේ නිලූ සමගින් ඇය ඉතාමත් සුන්දර වගේම ආදරණිය බිරිඳක්.

ඉතින් ආදරණිය බිරිඳ ගැන අපුරු කවි සිතුවිල්ලක් ඔහු මුහුණු පොතට එක්කර තිබුනේ මෙලෙසින්.

ආයුද අරන් සොපින් කරන කාලේ රට ඇරියම පරිස්සමෙන් රාලේ. සීනී බනිස් වගේ හිටියට අහිංසක. ඇදුම් ගන්න යන්නේ අරගෙන මේක. පිරිමි තැලෙන හැටි දැක්කද විවාහෙක. ආයෙත්නම් බදින්නෙම නෑ කිසිදාක.. මධුමාධව මේක නම් කරලා තිබුනේ පෙම්වතුන්ට අවවාද කවි , සැමියන්ට අනතුරු ඇගවීමේ කවි. යනුවෙන්. ආදරණිය බිරිඳ එක්ක ෂොපින් ගිහින් බිරිඳගේ ආතේ තිබුණු පුංචි ආයුධයක් නිසා තමයි ඔහු මෙහෙම කවියක් ලියලා තිබුනේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
74
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරු කියලා පොහොට්ටුවේ වේදිකාවට නැග්ග තරුණයා හැමෝගෙන්ම සමාව ගයි..මට කළකිරුණා
01:53
Video thumbnail
කළුතර වෙ#ඩි තැබීමට පැමිණි මෝටර් රථය යැයි සැකකරන මෝටර් රථයක් සොයාගනී
01:07
Video thumbnail
නවතා තිබූ කැබ් රථයක් සෙට් එකක් ඇවිත් උස්සපු හැටි - ආවා කැබ් එක ගත්තා - ගියා
02:35
Video thumbnail
කණ්ඩායම් තුනේම උප නායක කමිදු මෙන්ඩිස් මාධ්‍යයට කිව්ව දේ - දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා
06:30
Video thumbnail
රංගගේ වැඩ තහනම් කරන්න - රංගට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමට පැමිණිලි
04:32
Video thumbnail
කළුතර වෙ# තැබීම ගැන පොලිසියෙන් කට අරියි - මොහු 38ට හැවිරිදි ව්‍යාපාරිකයෙක්
01:31
Video thumbnail
බොදවුණ වාහන සිහිනය සැබෑ කළා - ආරක්ෂාවට ඉස්සරහින් පස්සෙන් වාහන දැම්මේ නෑ - ලොකු වෙනසක් කළා
05:36
Video thumbnail
කළුතර සලිත කළ වෙ#ඩිල්ලේ නවතම දර්ශන මෙන්න - දැඩි ආරක්ෂාවක් යොදයි..STF එකෙමුත් එයි
01:21
Video thumbnail
කුරුණෑගල ප්‍රධාන ආයතනයක හදිසියේම ඇතිවූ ගින්න - අමාරුයි නිවන්න - කෙමිකල් තියෙනවා
04:58
Video thumbnail
කළුතර රත්කල වෙ#ඩිල්ලේ CCTV දර්ශන එළියට - බයික් එකත් ගිහින් එතනම නැවැත්තුවා ?
00:45