AFC Banner
Empty Ad
Empty Ad

වව්නියාවේ ගිනි අවි නිෂ්පාදන කම්හලක් වටලයි

වව්නියාව පරයනාලන්කුලම් මැණික්ෆාම් ප්‍රදේශයේ ගිනි අවි නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයින් සිව් දෙනෙක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීස් වැටලීමේ දී සැකකරුවන් සතුව තිබූ තිබී තුවක්කු නිපදවීම සඳහා යොදා ගන්නා යකඩ බට දෙකක්, අඩක් නිමවන ලද තුවක්කු බඳ කොටසක්, ඒවා සකස් කිරීම සඳහා යොදා ගත් සකස් කරන ලද ලී ආකෘති 4 ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 ත් 32 ත් අතර වයස් වල පසුවන සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Gini Awi Factory raid Police 650x390 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවට තුනෙන් දෙකක් අරන් දෙන්න හිමිවරු දැන්ම ගේමට බහියි
12:12
Video thumbnail
අනුර ගැන කියපු ඔක්කොම බොරු කියලා ඔප්පු වුණා - මල්වතු මහා නා හිමි කියයි
02:55
Video thumbnail
ජාතික භික්ෂූ පෙරමුණ අස්ගිරියේ ගිහින් අනුර ගැන කරපු වර්ණනාව
07:34
Video thumbnail
සංවේදී කතාවක් කරමින් බන්දුල දේශපාලනයෙන් සමුගයි
02:20
Video thumbnail
ශිෂ්‍යත්ව පේපරේ එළියට පැන්නුවේ මාලිමාවේ ගුරුවරයෙක් ?
01:55
Video thumbnail
රේගුවටත් හොර කරලා රට පටවන්න හදපු තඹ තොගය වටලපු මෙහෙයුම
04:27
Video thumbnail
වසර 05කට පසු පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
40:01
Video thumbnail
ගෙනාපු වාහන ආයමත් අරගෙන ගිය හැටි මෙන්න
02:00
Video thumbnail
බන්දුලගේ බැංකු ගිණුමටත් විදපු බන්දුලගේ මාධ්‍ය ලේකම්
06:44
Video thumbnail
අඩු වූ තෙල් මිල ගැන ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව
20:33

?