වව්නියාවේ ගිනි අවි නිෂ්පාදන කම්හලක් වටලයි

වව්නියාව පරයනාලන්කුලම් මැණික්ෆාම් ප්‍රදේශයේ ගිනි අවි නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයින් සිව් දෙනෙක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීස් වැටලීමේ දී සැකකරුවන් සතුව තිබූ තිබී තුවක්කු නිපදවීම සඳහා යොදා ගන්නා යකඩ බට දෙකක්, අඩක් නිමවන ලද තුවක්කු බඳ කොටසක්, ඒවා සකස් කිරීම සඳහා යොදා ගත් සකස් කරන ලද ලී ආකෘති 4 ක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 ත් 32 ත් අතර වයස් වල පසුවන සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

Gini Awi Factory raid Police 650x390 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55