ඔයාව මේ ලෝකෙට බිහි කරල දැඩි කරපු අම්මිටයි තාත්තිටයි මම අද දවසේ පින් දෙනවා

සහජ දක්ෂතා සහ හැකියාවන් තුරුළු කරගෙන මෙලොව එලිය දුටු සජිත අනුත්තර ඇන්තනි කියන්නේ මේ වෙද්දී ලංකාවේ ඉන්න අති දක්ෂ ඒ වගේම කලාවට නැතිවම බැරි කෙනෙක්.

ඔහු ජැක්සන් ඇන්තනි කලාකරුවාගේ හා ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි මුණසිංහගේ ආදරණිය බාල පුතා.

පියාගේ සහ මවගේ දස්කම් හැකියාවන් ඔහුට පිහිටා තිබෙනවා කියලයි හැමෝම කියන්නේ

මේ වෙද්දී සිනමාවේ වගේම පුංචි තිරයේ අති දක්ෂයෙක් සජිත

මේ දිනවල නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය තුලින් ප්‍රේක්ෂකයාගේ නොමද ආදරයට පාත්‍රවූ සරා වෙන්නේද ඔහුයි.

ඒ වගේම රංගනයට , ගායනයට, වාදනයට, නිවේදනයට, නර්තනයට මේ හැමදෙයටම ඔහු එකෙලෙසින්ම දක්ෂයි.

සජිත විවාහ වෙන්නේ බුවී සමගින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
70
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?