ඔයාව මේ ලෝකෙට බිහි කරල දැඩි කරපු අම්මිටයි තාත්තිටයි මම අද දවසේ පින් දෙනවා

සහජ දක්ෂතා සහ හැකියාවන් තුරුළු කරගෙන මෙලොව එලිය දුටු සජිත අනුත්තර ඇන්තනි කියන්නේ මේ වෙද්දී ලංකාවේ ඉන්න අති දක්ෂ ඒ වගේම කලාවට නැතිවම බැරි කෙනෙක්.

ඔහු ජැක්සන් ඇන්තනි කලාකරුවාගේ හා ප්‍රවීණ රංගන ශිල්පිනී කුමාරි මුණසිංහගේ ආදරණිය බාල පුතා.

පියාගේ සහ මවගේ දස්කම් හැකියාවන් ඔහුට පිහිටා තිබෙනවා කියලයි හැමෝම කියන්නේ

මේ වෙද්දී සිනමාවේ වගේම පුංචි තිරයේ අති දක්ෂයෙක් සජිත

මේ දිනවල නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය තුලින් ප්‍රේක්ෂකයාගේ නොමද ආදරයට පාත්‍රවූ සරා වෙන්නේද ඔහුයි.

ඒ වගේම රංගනයට , ගායනයට, වාදනයට, නිවේදනයට, නර්තනයට මේ හැමදෙයටම ඔහු එකෙලෙසින්ම දක්ෂයි.

සජිත විවාහ වෙන්නේ බුවී සමගින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
70
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළුතර රත්කළ වෙ#ල්ලෙන් පුද්ගලයෙක් එළොව යයි - මෙන්න එම ස්ථානයේ නවතම දර්ශන
00:50
Video thumbnail
බසයට ඉඩ නොදී කාර් රථයක් පාර පුරා යන හැටි - කොච්චර හෝන් ගැහුවත් අයින් වෙන්නේ නැති හැටි
00:56
Video thumbnail
නැගෙනහි‍රේ මුස්ලිම් ජනතාව සාමකාමී අයුරින් හජ්ජි මහෝත්සවය සමරන හැටි - අධික බැතිමතුන් පිරිසක් එයි
03:04
Video thumbnail
දන්සල් දෙනවනම් මේ මාර්ගෝපදේශයන් දැනගෙන ඉන්න..බොහෝ පිරිසකට රෝග වැළදෙන්න පුළුවන්
06:26
Video thumbnail
මෙහෙමද වෙනදා වෙසක්..බිස්නස් හරි සවුත්තුයි - වෙසක් සැරසිලිවල මිල ඉහළ යාම නිසා වෙළෙඳුන් දැඩි අසරණ වෙයි
05:20
Video thumbnail
ජල හිඟය නිසා මුළු ගමක් දැඩි අසරණ වෙයි - අවුරුදු 15ක් තිස්සේ අපි දුක් විදිනවා
01:07
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:51:16
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49