AFC Banner
Empty Ad
Empty Ad

“කංසා නිෂ්පාදන ගේන්න හැදුවා ගේන්න දුන්නේ නැහැ” ඩයනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි

කංසා වගා කිරීම සහ අපනයනය කිරීම නීතිගත කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කළ යුතු බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරනවා.

මෙම කර්මාන්තයෙන් ඩොලර් බිලියන ගණනක් රටට ගෙන ආ හැකි බවත් එමඟින් ජාත්‍යන්තර ණය පියවීමට හැකිවනු ඇති බවද ඇය පෙන්වා දෙනවා.

ගංජා මත් ද්‍රව්‍ය ලෙස වර්ගීකරණය කිරීම නිසා අපට වැරදුන බවද පවසන ඇය මෙය විශාල කර්මාන්තයක් ලෙස ආනයනය ඉලක්ක කරමින් සිදු කළ යුතු බවද කියා සිටියා.

අද ලොව පුරා රටවල් 50 ක අධික ප්‍රමාණයක් ගංජා වගාවේ නිරත වන බවත් ආයුර්වේද ප්‍රතිකාර සඳහා ද ගංජා අත්‍යවශ්‍ය ඖෂධයක් බවත් ඇය පෙන්වා දෙනවා.

කංසා මඟින් සාදා ඇති රූපලාවන්‍ය ද්‍රව්‍ය , දත් බෙහෙත්, දත් බුරුසු, ක්‍රීම් වර්ග තමන් ගෙන ආ බවත් නීතිය අනුව ඒවා පාර්ලිමේන්තුවට ගෙන ඒමේ හැකියාවක් නැති බවත් ඇය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
52
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?