“කංසා නිෂ්පාදන ගේන්න හැදුවා ගේන්න දුන්නේ නැහැ” ඩයනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි

කංසා වගා කිරීම සහ අපනයනය කිරීම නීතිගත කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කළ යුතු බව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරනවා.

මෙම කර්මාන්තයෙන් ඩොලර් බිලියන ගණනක් රටට ගෙන ආ හැකි බවත් එමඟින් ජාත්‍යන්තර ණය පියවීමට හැකිවනු ඇති බවද ඇය පෙන්වා දෙනවා.

ගංජා මත් ද්‍රව්‍ය ලෙස වර්ගීකරණය කිරීම නිසා අපට වැරදුන බවද පවසන ඇය මෙය විශාල කර්මාන්තයක් ලෙස ආනයනය ඉලක්ක කරමින් සිදු කළ යුතු බවද කියා සිටියා.

අද ලොව පුරා රටවල් 50 ක අධික ප්‍රමාණයක් ගංජා වගාවේ නිරත වන බවත් ආයුර්වේද ප්‍රතිකාර සඳහා ද ගංජා අත්‍යවශ්‍ය ඖෂධයක් බවත් ඇය පෙන්වා දෙනවා.

කංසා මඟින් සාදා ඇති රූපලාවන්‍ය ද්‍රව්‍ය , දත් බෙහෙත්, දත් බුරුසු, ක්‍රීම් වර්ග තමන් ගෙන ආ බවත් නීතිය අනුව ඒවා පාර්ලිමේන්තුවට ගෙන ඒමේ හැකියාවක් නැති බවත් ඇය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12