නැවත දැනුම්දෙනතුරු වසා තැබෙන ප්‍රදේශය මෙන්න

කොළඹ – නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස නැවත දැනුම්දෙනතුරු වසා තැබීමට තීරණය කර තිබෙනවා.

පසුගියදා ඇතිවූ වර්ෂාපතනයත් සමග එම කොටස නායයෑමට ලක්වුණා.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා,

“ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් සහ ගරු ආණ්ඩුකාරතුමත් සම්බන්ධ වුණා ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමන්ලත් සම්බන්ධ වුණා. ඒ අය අපට දැනුම් දුන්නා මේ සම්බන්ධව දැනට අවදානම් සහගත තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා මාර්ග සංවර්ධන අධිකාරියත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයත් ඒකාබද්ධව ඉදිරියේ දී ගතයුතු තීරණය අමාත්‍යාංශයට දැනුම් දුන්නාට පසුව මාර්ගය විවෘත කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව. දැනට එම තීරණය ගන්නා තුරු තාවකාලිකව මාර්ගය වසා තැබෙනවා. විශේෂඥ කණ්ඩායම්වල තීරණය අනුව ඉදිරියේ දී අමාත්‍යාංශය විසින් තීරණයක් ගනී. දැනට අපි කලින් කිව්ව විදියට මාවනැල්ල – හෙම්මාතගම ගම්පොළ හරහා මාර්ගයත්, අඹේපුස්ස – අලව්ව – පොල්ගහවෙල මාර්ගයත් තමා විකල්ප මාර්ග ලෙස හඳුන්වා දී තියෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14