Empty Ad
AFC Banner
Empty Ad

ගැබිණි මව්වරුන්ටත් මෙවර අයවැයෙන් සහනයක්

මහජන ආරක්ෂාව සඳහා පොලිසිය සඳහා මිලියන 500 ක් වෙන් කර තිබෙනවා.

බන්ධනාගාර රැදවියන්ගේ සනීපාරක්ෂාව වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.

විශේෂ අවශ්‍යතාවයන් සහ වැඩිහිටි අයට පහසුකම් සැපයීමට මිලියන 1000 ක් වැඩිකිරීමට යෝජනා කර තිබෙනවා.

ගැබිණි මව්වරුන්ට දුන් පෝෂණ මල්ල මාස 24 ක් දක්වා වැඩිකිරීමට මෙවර අයවැයෙන් තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?