AFC Banner
Empty Ad
Empty Ad

ගොවීන්ට පොහොර නොමිලේ ?

කොම්පෝස්ට් පොහොර ගොවීන්ට නොමිලේ ලබාදීමට අද පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද‍්‍රසේන මහතා පවසනවා

එසේම නැනෝ පොහොර වැඩිපුර ආනයනය කිරීමටද අනුමැතිය හිමිවූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?