කොම්පෝස්ට් පොහොර ගොවීන්ට නොමිලේ ලබාදීමට අද පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද‍්‍රසේන මහතා පවසනවා
එසේම නැනෝ පොහොර වැඩිපුර ආනයනය කිරීමටද අනුමැතිය හිමිවූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

?