AFC Banner
Empty Ad
Empty Ad

සැඩ පහරට හසුව ගොස් කිලෝමීටර් 600 ක ඈත අතරමං වූ ලාංකික ධීවරයෝ

වාලච්චෙන ධීවර වරායෙන් ධීවර රැකියාව සදහා පිටත්ව ගොස් බෝට්ටුවේ ඇති වූ කාර්මික දෝශයක් නිසා සැඩපහරට හසුව කිලෝමීටර් 600 ක පමණ ඈත මුහුදේ අතරමං වී සිටියදී ලාංකික ධීවරයන් හතර දෙනෙකු ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අන්දමන් දූපත් හි රදවාගෙන සිටිනවා.

එම ධීවරයන් සිවුදෙනා කඩිනමින් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?