Empty Ad
AFC Banner
Empty Ad

සැලකිලිමත් වන්න කාළගුණයෙන් හදිසි නිවේදනයක්

දිවයින වටා වර්ධනය වී ඇති සුළං අභිසාරි කලාපයේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි තත්වය සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය වැඩිවීමක් නොවැම්බර් මස 07,08 සහ 09 දිනවල අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරිපැය 24 තුල දිවයිනේ බස්නාහිර සබරගමුව මධ්‍යම , වයඹ, ඌව සහ උතුරුපලාත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තදවැසි ඇතිවිය හැක.

තදසුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණික ඉල්ලා සිටිනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
<p>?</p>