ගල්කිස්සේදී කාන්තාවකට අමානුෂිකව පහර දුන් හැටි

පුද්ගලික බැංකුවක සේවය කරන ගල්කිස්ස පදිංචි කාන්තාවකට පසුගියදා පිරිසක් විසින් අමානුෂික පහරදීමක් සිදුකර තිබෙනවා.

එහි සීසීටීවී දර්ශන ගොසිප් ලංකා නිව්ස් අප වෙත මේ වනවිට ලැබී තිබෙනවා.

ඒ පිළිබඳව වැඩිදුර සොයා බැලීමේදී අදාල කාන්තාව විසින් අපට හෙලි කළේ මෙම සිදුවීම පිළිබඳව පොලිසිය නිසි පරීක්ෂණයක් සිදුකර නොමැති බවයි.

අවස්ථා ගණනාවකදී ඉහළ පොලිස් නිලධාරීන්ටද මේ සම්බන්ධයෙන් පැමිණිලි කළද ගල්කිස්ස පොලිසිය සැකකාර පාර්ශවයට පක්ෂපාතීව කටයුතු කරන බවයි ඇය සඳහන් කරන්නේ.

පෞද්ගලික බැංකුවක සේවය කරන මෙම කාන්තාවට නීතියේ පිළිසරණක් නොලැබීම කණගාටුවට කරුණක් බවයි ඇය සඳහන් කළේ.

ඇයට මෙම අමානුෂික පහරදීම සිදුකර කලුබෝවිල ⁣රෝහල් ගත වුවද එම රෝහල් පොලිසියෙන් පවා කටඋත්තරයක් සටහන් කරගැනීමක් සිදු නොකළ බවයි ඇය හෙළි කළේ.

ඉන් පසුව මේ සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාවට සිදුකළ පැමිණිල්ලකින් අනතුරුවයි ගල්කිස්ස ස්ථානාධිපතිවරයා විසින් දුරකථන මාර්ගයෙන් මෙය විමසා තිබෙන්නේ.

රටක නීතිය රකින පොලිසිය මෙවැනි අවස්ථාවලදී පක්ෂග්‍රාහීව කටයුතු කිරීම නිවැරදිද..?

එක රටක් එක නීතියක් සංකල්පය සමාජ ගත වෙද්දී මෙවැනි නිලධාරීන් හරහා එයට එක්වන්නේ කලුපැල්ලමක් නොවේද..?
මේ පිළිබඳව බලධාරීන් කටයුතු කරන ආකාරය ගැන ගොසිප් ලංකා අපි අවධානයෙන්.

කාන්තාවට පහර දෙන වීඩියෝව පහතින්..

https://www.youtube.com/watch?v=36DB_6Oh18M

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12