AFC Banner
Empty Ad
Empty Ad

රුපියල් 10,000 වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ පියවරක්..?

මෙම මාසය ඇතුළත රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10 000 කින් වැඩි නොකළහොත් රටපුරා දැවැන්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවට රාජ්‍ය – පළාත් රාජ්‍ය – රජයේ වෘත්තීය සමිති සම්මේලනය රජයට අනතුරු අගවනවා.

එහි ලේකම් අජිත් කේ තිලකරත්න මහතා ඊයේ මහනුවර පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා වෙත ලිඛිතවද දන්වා ඇති බවයි.

දිනෙන් දින ඉහළයන ජීවන වියදමට සාපේක්ෂව මෙම අවස්ථාවේදී වැටුප් වැඩිවීමක් අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
104
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?