රුපියල් 10,000 වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ පියවරක්..?

මෙම මාසය ඇතුළත රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10 000 කින් වැඩි නොකළහොත් රටපුරා දැවැන්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවට රාජ්‍ය – පළාත් රාජ්‍ය – රජයේ වෘත්තීය සමිති සම්මේලනය රජයට අනතුරු අගවනවා.

එහි ලේකම් අජිත් කේ තිලකරත්න මහතා ඊයේ මහනුවර පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා වෙත ලිඛිතවද දන්වා ඇති බවයි.

දිනෙන් දින ඉහළයන ජීවන වියදමට සාපේක්ෂව මෙම අවස්ථාවේදී වැටුප් වැඩිවීමක් අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
104
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05