ලෝකෙම කතා කරන, අපේ “මැණිකේ”, යොහානි ද සිල්වා, සුරූපී ජැකලින් ෆර්නැන්ඩස් එක්ක තාලේට නටපු හැටි

යොහානි ද සිල්වා කියන නම දැන් කාටවත් ආගන්තුක නමක් නෙවෙයි. ජාත්‍යන්තරයත් ඇය ගැන කතා කරන්නේ එකෝම එක ගීතයක් නිසයි.ඉතින් ඔන්න Filmfare ෆේස්බුක් පිටුවෙන් මීට පැය කිහිපයකට කලින් යොහානිගේ අපූරූ වීඩියෝවක් නිකුත් කරලා තියෙනවා. ඒ, සුරූපී නිළි Jacqueline Fernandez සමඟ යොහානි නර්තනයේ යෙදෙන වීඩියෝවක්.

ඉන්දියාවටත් අභියෝග කරන අපූරූ නර්තනයක් කියලයි එම වීඩියෝවේ හඳුන්වා දී ඇත්තේ.

වීඩියෝව බලන්න මෙතනින් පිවිසෙන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
253
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57