නාඩගම්කාරයෝ හි මනමාලං උපන්දිනය දවසේ කරපු අපුරු වැඩේ

මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය අතුරෙන් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයන් අතරේ අතිශයින්ම ජනප්‍රියයි. එහි මාලන්ගේ චරිතයට රංගනයෙන් දායක වන්නේ කෝකිල පවන් ජයසූරියයි. කෝකිල රංගන ශිල්පියෙක් වගේම දක්ෂ ගායකයෙක්. කෝකිලගේ ගායන හැකියාව පිළිබඳව ඔහුගේ රසිකයන් දැනගත්තේ ඔහු සහභාගී වුණු මා නොවන මම, EDIFY SHOW වැනි රූපවාහිනී වැඩසටහන් හරහායි. කෙසේවෙතත් පසුගිය දිනෙක කෝකිලගේ උපන්දිනය යෙදී තිබුණා. ඉතින් උපන්දිනය දවසේ කෝකිල තමන්ගේම ගීතයක් ආදරණීය රසිකයන්ට තිළිණ කර තිබෙනවා.

ඒ ‘රහසින්’ ගීතයයි. මේ ගීතයේ පද රචනය අනුරාද් රවිචන්ද්‍රන් විසින් සිදු කර තිබෙන අතර සංගීතය සචිත් රුවිඳු බෝගොඩ විසින් සිදු කර තිබෙනවා. ගීතයේ රූප රචනාවට දායක වී තිබෙන්නේ කෝකිල සමගින් නවක රංගන ශිල්පිනී නෙත්මි රොෂෙල්. රහසින් ගීතය අන්තර්ජාලයට නිකුත් කර පැය කිහිපයක් ගතවන්නට පෙර මෙම ගීතය රසිකයන් අතරේ ඉතා ජනාදරයට පත් වී තිබෙනවා.

එම ගීතය පහතින්

සාරවිට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56