අඟේ ඉඳන් කන කන්න එපා.. සටන් බිමට එන්න.

විමල් වීරවංශ අමාත්‍යවරයා හා උදය ගම්මන්පිල අමාත්‍යවරයා ළඟ ජනාධිපතිවරණය සඳහා තමන්ට හිතවත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමේ ව්‍යාපෘතියක නිරතව සිටින බවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසා සිටියි.

ගෝඨාභය රාජපක්ෂ මැතිවරණය ජය ගන්නා බවත් එතැනින් පසු රාජපක්ෂවරුන් මෙතැනින් ඉවත් කර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලට හිතවත් කෙනෙකු ඊළඟ මැතිවරණයට ඉදිරිපත් කළ යුතු බවට ඔවුන් ප්‍රකාශ කර ඇති බවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසා සිටියි.

විමල් වීරවංශ අමාත්‍යවරයා හා උදය ගම්මන්පිල අමාත්‍යවරයාට කෙළින්ම සටන් බිමට පැමිණෙන ලෙස අභියෝග කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43