spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අඟේ ඉඳන් කන කන්න එපා.. සටන් බිමට එන්න.

විමල් වීරවංශ අමාත්‍යවරයා හා උදය ගම්මන්පිල අමාත්‍යවරයා ළඟ ජනාධිපතිවරණය සඳහා තමන්ට හිතවත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමේ ව්‍යාපෘතියක නිරතව සිටින බවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසා සිටියි.

ගෝඨාභය රාජපක්ෂ මැතිවරණය ජය ගන්නා බවත් එතැනින් පසු රාජපක්ෂවරුන් මෙතැනින් ඉවත් කර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලට හිතවත් කෙනෙකු ඊළඟ මැතිවරණයට ඉදිරිපත් කළ යුතු බවට ඔවුන් ප්‍රකාශ කර ඇති බවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසා සිටියි.

විමල් වීරවංශ අමාත්‍යවරයා හා උදය ගම්මන්පිල අමාත්‍යවරයාට කෙළින්ම සටන් බිමට පැමිණෙන ලෙස අභියෝග කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?