නවසීලන්තය හමුවේ ඉන්දියාව පැරදුනු දුක දරාගත නොහැකිවූ සුපිරි නළුවා

මේ වනවිට සිනමා නිළි මලෙයිකා ආරෝරා සමගින් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්නා සිනමා නළු අර්ජූන් කපූර් මීට දින කිහිපයකට පෙර සජාහි පැවැති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දු – නවසීලන්ත තරගයෙන් ඉන්දියාව දරුණු පරාජයක් අත්විඳිම තමාට ඇදහිය නොහැක්කක් බව පවසා ඇත.

අර්ජූන් පවසන්නේ මෙවර ලෝක කුසලානය දිනාගන්නා කණ්ඩායමක් බවට පත්ව සිටි ඉන්දියාව මෙසේ ලෝක කුසලාන තරගවලියේදී අසාර්ථක වීම තමට මෙන්ම ඉන්දීය ක්‍රීඩාලෝලීන්ටද පුදුමය දනවන්නක් වී ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48