spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නවසීලන්තය හමුවේ ඉන්දියාව පැරදුනු දුක දරාගත නොහැකිවූ සුපිරි නළුවා

මේ වනවිට සිනමා නිළි මලෙයිකා ආරෝරා සමගින් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්නා සිනමා නළු අර්ජූන් කපූර් මීට දින කිහිපයකට පෙර සජාහි පැවැති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දු – නවසීලන්ත තරගයෙන් ඉන්දියාව දරුණු පරාජයක් අත්විඳිම තමාට ඇදහිය නොහැක්කක් බව පවසා ඇත.

අර්ජූන් පවසන්නේ මෙවර ලෝක කුසලානය දිනාගන්නා කණ්ඩායමක් බවට පත්ව සිටි ඉන්දියාව මෙසේ ලෝක කුසලාන තරගවලියේදී අසාර්ථක වීම තමට මෙන්ම ඉන්දීය ක්‍රීඩාලෝලීන්ටද පුදුමය දනවන්නක් වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?