නිල් චිත්‍රපට නිළි සනි ලියොන්ගේ අලුත්ම සැමරුම

මීට දින කිහිපයකට පෙර යෙදි තිබුණ හැලොවින් උත්සවය සමරන්නට බොලිවුඩ් සිනමා නිළි සනි ලියොන් හා ඇගේ පවුලේ සාමජිකයන් කටයුතු කර තිබුණා.

මේ වනවිට ඔවුන් පෙනි සිටි ඇඳුම් විලාසිතා ගැන සමාජ මාධ්‍යය වැඩි අවධානයක් යොමු කොට තිබෙන අතර, සනි විසින් සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ පළ කළ ඡායාරුප රැසක්ද මේ වනවිට සමාජ මාධ්‍යයන් තුළ සංසරණය වි ඇත.

සනි මීට මාස කිහිපයකට පෙර මුම්බායි නගරයෙන් ගත් නව නිවසේදි මෙම හැලොවින් උත්සවය පවත්වන්නට කටයුතු කර තිබුණ අතර, ඊට ඇයගේ හා ඇගේ සැමියා වූ ඩැනියෙල්ගේ සමිපතමයින් රැසක්ද සහභාගී වි තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42