බල්ලා තමයි නැට්ට වනන්නේ. නැට්ටෙන් බල්ලෙක් වනලා නෑනේ කොහොවත්.

පක්ෂ රැස්වීම තුළ දී කතා කර එළියට පැමිණ තව එකක් ප්‍රකාශ කිරීම පොදු ජන පෙරමුණ ලෙස එය ඉවසා සිටීමට නොහැකි බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය බවත් බල්ලා විසින් නැට්ට වනනු මිස නැට්ට විසින් බල්ලා වනන්නේ නැති බවද ඇමතිවරයා පැවසීය..

මේ ඔහු දැක්වූ අදහස්…

ආණ්ඩුවේ ඇතුලේ ඉදන් ගැලරියට ගහන්න ලේසියි.. මේක අලුත්ම න්‍යාය පත්‍රයක්.. ගැලරියට ගහන්නේ මොකටද..?

ඒ තමන්ගේ පෞද්ගලික ඡන්ද මල්ල වැඩි කරගන්න.

සමහරුන්ට ඕන කරන්නේ මැච් එක පැරදුනාට කමක් නෑ. මම ශතකයක් ගහන්න ඕනේ කියලා.
ශතකය ගහලා වැඩක් නෑ මැච් එක පැරදුනාට පස්සේ.. ප්‍රශ්න තියෙනවානම් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරගමු.

පක්ෂ රැස්වීමෙදි එකක් කතා කරලා එළියට ගිහින් තව දෙයක් කියනවා. ඒක අපිට ඉවසන් ඉන්න බැරිවෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට. මොකද අපි තමයි ප්‍රධාන මව් පක්ෂය. අපේ පක්ෂය එහෙම යට වෙන්න කැමති වෙන්නේ නෑ. බල්ලා තමයි නැට්ට වනන්නේ. නැට්ටෙන් බල්ලෙක් වනලා නෑනේ කොහොවත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05
Video thumbnail
රටේ හොඳ දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා - විජිත හේරත් හරිම සතුටින් කිව්ව දේ
03:31
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි - "තුන් පාරක් හුස්ම ඇවිත් හුස්ම නැතිවෙලා අම්මගේ"
01:56