නිර්වාන් පුතුගේ උපන් දිනය දා රෝහිත රාජපක්ෂ තාත්තා තැබූ සටහන

අගමැති පුත් රෝහිත රාජපක්ෂ කියන්නේ කවුරු අතරත් නිතරම කතාබහට ලක්වෙන කෙනෙක්.

ඔහුගේ පුත් නිර්වාන්ගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා.

මේ වෙනුවෙන් රෝහිත රාජපක්ෂ සිය මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.

“මගේ බබා නිර්වාන්ට සුභ උපන්දිනයක්, ඔබ අපේ ලෝකයට පැමිණ වසර 2 ක් ගත වී ඇති බව විශ්වාස කළ නොහැක. ඔයා මට ජීවිතේ ගොඩක් දේවල් කියලා දීලා තියෙනවා පොඩි මිනිහා, අපි ඔයාට ගොඩක් ආදරෙයි. ඔබ වසර ගණනාවක සිට මෙය දෙස ආපසු හැරී බලන විට, මතක තබා ගන්න, මම සැමවිටම ඔබේ අංක 1 විය”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14