spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිර්වාන් පුතුගේ උපන් දිනය දා රෝහිත රාජපක්ෂ තාත්තා තැබූ සටහන

අගමැති පුත් රෝහිත රාජපක්ෂ කියන්නේ කවුරු අතරත් නිතරම කතාබහට ලක්වෙන කෙනෙක්.

ඔහුගේ පුත් නිර්වාන්ගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා.

මේ වෙනුවෙන් රෝහිත රාජපක්ෂ සිය මුහුණුපොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.

“මගේ බබා නිර්වාන්ට සුභ උපන්දිනයක්, ඔබ අපේ ලෝකයට පැමිණ වසර 2 ක් ගත වී ඇති බව විශ්වාස කළ නොහැක. ඔයා මට ජීවිතේ ගොඩක් දේවල් කියලා දීලා තියෙනවා පොඩි මිනිහා, අපි ඔයාට ගොඩක් ආදරෙයි. ඔබ වසර ගණනාවක සිට මෙය දෙස ආපසු හැරී බලන විට, මතක තබා ගන්න, මම සැමවිටම ඔබේ අංක 1 විය”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
78
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?