දුවට Class කරපු කාමාරතුර ගුරා කුස්සියේ සිටි මවට ඉගැන්වීමට ගිය පාඩම

රටේ පවතින තත්වය නිසා පාසල් වසා දමා තිබෙන බැවින් තම දියණියට ගණිතය විෂය ඉගැන්වීම සඳහා කොළඹ ප්‍රදේශයේ මවක් විසින් ගුරුවරයකු සොයා තිබෙනවා.

ඇගේ මිතුරියක් පවසා ඇත්තේ ගණිතය විෂයට ඉතා දක්ෂ ලෙස උගන්වන තරුණ ගුරුවරයෙකු පිළිබඳව තමා දන්නා බවයි.

රටේ පවතින තත්වය නිසා පාසල් වසා දමා තිබෙන බැවින් තම දියණියට ගණිතය විෂය ඉගැන්වීම සඳහා කොළඹ ප්‍රදේශයේ මවක් විසින් ගුරුවරයකු සොයා තිබෙනවා.ඇගේ මිතුරියක් පවසා ඇත්තේ ගණිතය විෂයට ඉතා දක්ෂ ලෙස උගන්වන තරුණ ගුරුවරයෙකු පිළිබඳව තමා දන්නා බවයි.

ඉන් පසුව ඇය එම ගුරුවරයා ගේ දුරකථන අංකයද ඉල්ලා ගෙන නිවසට පැමිණ තම දියණියට ඉගැන්වීම් කටයුතු සිදු කළ හැකි දැයි විමසා තිබෙන අතර එම යෝජනාවට එක්වරම කැමති වී ඇති තරුණ ගුරුවරයා පවසා ඇත්තේ ඒ සඳහා දිනයක් සහ වේලාවක් යොදා ගන්නා ලෙසයි.

ඒ අනුව පසුගිය සතියේ දිනෙක එම මව විසින් සවස් කාලයේ වෙලාවක් යොදාගෙන අදාළ ගුරුවරයාට ද දන්වා තිබෙනවා.

තමා එදින අනිවාර්යෙන්ම දියණියගේ පන්තියට ඉගැන්වීම් සඳහා පැමිණෙන බව එම ගුරුවරයා පවසා තිබෙනවා.අදාළ මවද දැඩි සතුටට පත්ව ඇත්තේ ගණිතය විෂයය සඳහා තම දියණිය කාලයක් තිස්සේම දුර්වලව සිටි නිසාවෙනුයි.

එදින සවස නිවසට පැමිණ ගුරුවරයා විමසා ඇත්තේ පන්ති සිදු කරන්නේ කොහෙද කියායි.

සාලයේ පන්තියේ සිදුකළ හැකි බව අදාළ මව විසින් පවසා තිබෙනවා .දියණියට ගුරුවරයා උගන්වන ආකාරය ටික වෙලාවක් නිරීක්ෂණය කළ මව රාත්‍රී ආහාරය පිසීම සඳහා කුස්සියට ගොස් තිබෙන්නේ ඉන් පසුවයි.

විනාඩි කිහිපයකින් ඇයට දැනී ඇත්තේ යම් පුද්ගලයෙකු පිටුපසින් පැමිණ ඇයව ස්පර්ශ කිරීමට උත්සාහ ගන්නා බවයි.වහාම හැරී බැලූ ඇය දැක ඇත්තේ අදාළ ගුරුවරයා මෙලෙස තමා ව ස්පර්ශ කිරීමට උත්සාහ දරන බවයි.එකවරම ඇය කෑගසාගෙන සාලයට දුවගොස් තිබෙනවා.

තමාට අභ්‍යාසයක් කිරීමට යැයි පවසා ගුරුවරයා මව සොයාගෙන ගිය බවයි දියණිය පවසා ඇත්තේ.

අදාළ මවගේ කෑගැසීම නිසා ගුරුවරයා ඉක්මනින්ම එම ස්ථානයෙන් දුවගෙන ගොස් ඇති අතර තමාට එම ගුරුවරයාව සම්බන්ධ කර දුන් තම මිතුරියට ද ඇය මේ පිළිබඳව දන්වා තිබෙනවා .ඔහුගේ එවන් හැසිරීමක් පිළිබඳව තමා නොදැන සිටි බැවින් සමා වන ලෙසට මිතුරිය පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43