ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවු වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති වෙන බවය.

දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතී. 

එම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.

දිවයින පුරා අහස වලාකුළින් බරව පවතී.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සිදුවිය හැකිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තවත් SF නිලධාරින් සෙට් එකක්ම මහරට බහියි - මීක් නැතිවෙන්නම ආරක්ෂාව යොදයි
01:41
Video thumbnail
යුද හමුදාපතිත් දැඩි ආරක්ෂාව මැද මහරට - සුපිරි වාහන පොළීමක් එක්ක ආ හැටි
01:43
Video thumbnail
කළු ඇඳගත් SF නිලධාරින් මහර බන්ධනාගාරයට එන අයුරු - ප්‍රදේශයටම දැඩි ආරක්ෂාවක්
00:56
Video thumbnail
මිනිස්සු යවද්දි උණුසුම් තත්ත්වයක් - කරුණාකරලා ගෙවල්වලට යන්න දැන් ඇඳිරි නීතිය දාලා
03:27
Video thumbnail
රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවයි - බන්ධනාගාරයට නේවි එකෙමුත් බහියි
02:07
Video thumbnail
ඇයි සර් මෙච්චර හමුදාව, පොලිසිය ගෙනල්ලා - ඒ වුණාට සර් වෙ# තියනවා ඇහෙනවනේ ?
00:55
Video thumbnail
බස්නාහිර උතුරභාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහරට පැමිණෙයි - යන්න අම්මේ අරහෙට"
01:14
Video thumbnail
බන්ධනාගාරය නිරීක්ෂණයට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා එයි - ආරක්ෂාව තව තවත් දැඩි කරයි
02:01
Video thumbnail
"අහිංසකයන්ට වෙ# තියෙන්නෙ..දෙයියන්ට පොල් ග#ලා දෙයියොත් කෝප කරවලා"ඥාතීන් යකා නටයි
03:20
Video thumbnail
බන්ධනාගාරයට හමුදා විශේෂ යතුරුපැදි කණ්ඩායම් පැමිණෙයි - මෙන්න නවතම දර්ශන
01:13