AFC Banner
Empty Ad
Empty Ad

හදිසි අනතුරු ඇඟවීමක්

ත්‍රිකුණාමලය , කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා මුහුදේ සුළගේ වේගය ඉහළ යාමට හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ අද පස්වරුවේ සිට නැවත දැනුම්දෙනතුරු ධීවර හා නාවුක කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?