ත්‍රිකුණාමලය , කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා මුහුදේ සුළගේ වේගය ඉහළ යාමට හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ අද පස්වරුවේ සිට නැවත දැනුම්දෙනතුරු ධීවර හා නාවුක කටයුතුවල යෙදීමෙන් වැළකී සිටින ලෙසයි.

?