කුසගින්න නිවා ගන්න තම දරුවන් අලෙවි කරන පව්කාර මිනිස්සු

ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් පාලනයට නතු වීමෙන් පසු එරට ජන ජීවිතය දිනෙන් දින දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වෙමින් තිබෙනවා. මේ වන විට තමන්ගේ දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට පවා එරට බහුතරයකට හැකියාවක් නැහැ.

තමන්ගේ දෛනික අවශ්‍යතා පිරි මසා ගැනීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමේ අරමුණින් මාස ගණනක බිළිදියක් අලෙවි කළ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වනවා..

ඇෆ්ගනිස්ථානයේ ආර්ථිකය කඩා වැටීමත් සමග එරට වැසියන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. ආහාර පාන නොමැතිකම හේතුවෙන් කුසගිනි නිවා ගැනීමට තම දරුවා ඇමරිකා ඩොලර් පන්සියයකට අලෙවි කිරීමට එම දෙමව්පියන් කටයුතු කර ඇති බවයි බිබිසි පුවත් සේවය සදහන් කරන්නේ.

කෙසේ වුවද එම බිළිදිය මේ වනවිට බලධාරීන් භාරයට පත්ව සිටින අතර ඇය ප්‍රතිකාර සදහා හෙරට් නගරයේ රෝහලකට යොමු කර තිබෙනවා. එරට පවත්නා ආහාර අර්බුදය හේතුවෙන් මිලියන ගණනක ජනතාවක් කුස ගින්නේ මිය යා හැකි බවට ද ජගත් සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන ඊයේ අනතුරු අගවා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26