AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් වෛරසය ලෝකයෙන් ම තුරන් වෙන දිනය ගැන WHO වෙතින් විශේෂ ප්‍රකාශයක්

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොවිඩ් අවසන් අදියරට ළඟාවීමට තවත් වසරක පමණ කාලසීමාවක් ගත වනු ඇති බවයි. සමස්ත ලෝක ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් තවමත් එන්නත් කර නොතිබීම ඊට හේතුව ලෙස පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ, අප්‍රිකානු මහද්වීපයේ සමස්ත ජනගහනයෙන් මේ වන විටත් එන්නත් කර ඇත්තේ සියයට 5කටත් අඩු ජන සංඛ්‍යාවක් බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?