දෙසැම්බරය වනවිට බොර තෙල් ලංකාවට නොගෙනාවොත් සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වැසී යනු ඇති බවත්, ඒ සමගම මෙගවොට් 200ක ධාරිතාවක් සපයන විදුලි බලාගාර වැසී යනු ඇති බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ගල් අගුරු නොගෙනාවෙත් මේ රටේ විදුලි ධාරිතාවෙන් 45%ක ප්‍රමාණයක් අහෝසි වී යාමට නියමිත බවකි.
එසේවුවහොත් නියත වශයෙන්ම පැය 12ක විදුලි කප්පාදුවකට රටටම මුහුණ දීමට සිදුවනු ඇති බවද රණවක මහතා පෙන්වා දුන්නේය.














මේ යක පච චම්පික තමා ලන්කාවෙ ජාති බෙදය අවුස්සන උන්ගෙ නායකය . ඌ වටෙම ගිනි තියල තොත්ත බබා වාගෙ කතාව? අර අහින්සක කොල්ලෙක් වාහනෙ බීමතින් පදවලා කොල්ලව යට කරලා , රාජ්‍ය බලය අතට අරන් කොල්ලට වන්දිත් නොගෙවා; පොලීසිය සහ උසාවිය බය කරලා ඌට ඔනෙ විදියට නඩුව යට ගසා කොල්ලා වැරදි කාරය කලා. මෙ වාගෙ උන් බලයට ආපසු ආවොත් සිදුවන දෙවල් සිතා ගන්න බෙහෙ , පාහර ජඩ බලු සක්කිලියා රනවක චම්පික