පැය 12ක් කළුවරේ ඉන්න ලෑස්ති වෙන්න! චම්පික අනතුරු අඟවයි!

දෙසැම්බරය වනවිට බොර තෙල් ලංකාවට නොගෙනාවොත් සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව වැසී යනු ඇති බවත්, ඒ සමගම මෙගවොට් 200ක ධාරිතාවක් සපයන විදුලි බලාගාර වැසී යනු ඇති බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ගල් අගුරු නොගෙනාවෙත් මේ රටේ විදුලි ධාරිතාවෙන් 45%ක ප්‍රමාණයක් අහෝසි වී යාමට නියමිත බවකි.

එසේවුවහොත් නියත වශයෙන්ම පැය 12ක විදුලි කප්පාදුවකට රටටම මුහුණ දීමට සිදුවනු ඇති බවද රණවක මහතා පෙන්වා දුන්නේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09