AFC Banner
Empty Ad
Empty Ad

මත්පැන් සහ දුම්වැටි මිල ඉහලට

මත්පැන් සහ දුම්වැටි වල මිල ගණන් අද රාත්‍රියේදී හෝ ඉදිරි දින කිහිපයේදී ඉහල දැමීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

මිලිලීටර් 750 ක ප්‍රමාණයකින් යුත් මත්පැන් බෝතලයක මිල රුපියල් 100ක් හෝ ඊට වඩා වැඩි මිලකට ද, බියර් රුපියල් 50කින් සහ දුම්වැටියක මිල රුපියල් 5-10ත් අතර ඉහල දැමෙනු ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වර්ෂයේදී මත්පැන් සහ දුම්වැටි මිල ගණන් සංශෝධනය කෙරුණේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?