මත්පැන් සහ දුම්වැටි මිල ඉහලට

මත්පැන් සහ දුම්වැටි වල මිල ගණන් අද රාත්‍රියේදී හෝ ඉදිරි දින කිහිපයේදී ඉහල දැමීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

මිලිලීටර් 750 ක ප්‍රමාණයකින් යුත් මත්පැන් බෝතලයක මිල රුපියල් 100ක් හෝ ඊට වඩා වැඩි මිලකට ද, බියර් රුපියල් 50කින් සහ දුම්වැටියක මිල රුපියල් 5-10ත් අතර ඉහල දැමෙනු ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වර්ෂයේදී මත්පැන් සහ දුම්වැටි මිල ගණන් සංශෝධනය කෙරුණේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57
Video thumbnail
රු 500ට හරි තෙල් දෙනවා නම් හොඳයි - පෝලිමේ ඉන්න බෑ
02:39
Video thumbnail
වැඩිවුණු තෙල් මිල ගැන මිනිස්සු කියන කතා
03:05
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29