ලොවපුරා හින්දු භක්තිකයින්ගේ ආගමික උත්සවයක් වන නවරාත්‍රි උත්සවය මේ දිනවල පැවැත්වෙනවා.
පුරා දින 09ක කාලයක් පැවත්වෙන මෙම ආගමික උත්සවයට සමගාමිව අරලියගහ මන්දිරයේ දී එම ආගමික වතාවත් සිදුකෙරුණා.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ ආර්යාවගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී අගමැතිවරයා විසින් හින්දු චාරිත්‍රානුකූලව ශිරන්ති රාජපක්ෂ ආර්යාවගේ නළලත මත තිලකය තැබූ අයුරුයි මේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6