ලංකා විදුලිබල මණ්ඩලය වැඩ වර්ජනයකට ගෙනියනවා – රංජන් ජයලාල්ගෙන් තර්ජනයක්

මේ රජය ලංකා විදුලිබල මණ්ඩලයට අයත් දේපල ඇමරිකානු සමාගමක් සතු කිරීමට සැරසෙන බවට තොරතුරු ලැබී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ, ලැබී ඇති තොරතුරු අනුව රජය දේපල පැවරීමට සූදානම් වන ඇමරිකානු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මේ වනවිටත් පෞද්ගලික ගුවන් යානාවකින් ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටින බවයි.

අද දිනය තුළ අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් සියලු කටයුතු නිම කිරීමට සැලසුම් කර ඇති බවත් මෙය පසුගිය මස 17 වැනි දා අත්සන් කළ ගිවිසුමේ ම දිගුවක් ලෙස අත්සන් කිරීමට සූදානම් වන්නක් බවටත් ඔහු චෝදනා කරනවා.

රටෙහි ජනතාවට සහ කැබිනට් මණ්ඩලයටත් හොර රහසේ සිදු කෙරෙන මෙම කූට ගිවිසුම්  අත්සන් තැබීම සම්බන්ධයෙන් වහාම රටට හෙළි කළ යුතු බවත් එය එසේ නොවන්නේ නම් දින කාල වේලා සඳහන් කිරීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග කරා යොමු වීමට සිදු වන බවක් රන්ජන් ජයලාල් වැඩිදුරටත් පවසනවා.ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ, අදාළ සැලසුම අකුලා නොගන්නේ නම් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව විදුලි බල මණ්ඩලය වැඩවර්ජන ක්‍රියාවලියකට යොමුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?