ලංකා විදුලිබල මණ්ඩලය වැඩ වර්ජනයකට ගෙනියනවා – රංජන් ජයලාල්ගෙන් තර්ජනයක්

මේ රජය ලංකා විදුලිබල මණ්ඩලයට අයත් දේපල ඇමරිකානු සමාගමක් සතු කිරීමට සැරසෙන බවට තොරතුරු ලැබී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති කැඳවුම්කරු රංජන් ජයලාල් පවසනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ, ලැබී ඇති තොරතුරු අනුව රජය දේපල පැවරීමට සූදානම් වන ඇමරිකානු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා මේ වනවිටත් පෞද්ගලික ගුවන් යානාවකින් ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටින බවයි.

අද දිනය තුළ අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් සියලු කටයුතු නිම කිරීමට සැලසුම් කර ඇති බවත් මෙය පසුගිය මස 17 වැනි දා අත්සන් කළ ගිවිසුමේ ම දිගුවක් ලෙස අත්සන් කිරීමට සූදානම් වන්නක් බවටත් ඔහු චෝදනා කරනවා.

රටෙහි ජනතාවට සහ කැබිනට් මණ්ඩලයටත් හොර රහසේ සිදු කෙරෙන මෙම කූට ගිවිසුම්  අත්සන් තැබීම සම්බන්ධයෙන් වහාම රටට හෙළි කළ යුතු බවත් එය එසේ නොවන්නේ නම් දින කාල වේලා සඳහන් කිරීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග කරා යොමු වීමට සිදු වන බවක් රන්ජන් ජයලාල් වැඩිදුරටත් පවසනවා.ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ, අදාළ සැලසුම අකුලා නොගන්නේ නම් කිසිදු පෙර දැනුම් දීමකින් තොරව විදුලි බල මණ්ඩලය වැඩවර්ජන ක්‍රියාවලියකට යොමුවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14